Our Vision & Mission

Our vision

Our vision is to develop individuals to be responsible citizens as a complete physical, mental, and social well-being, in order to ensure a society’s economic success.
අප දර්ශනය පුද්ගලයින්ගේ ශරීරික, මානසික සහ සමාජීය නිරෝගී භාවය වැඩි දියුණු කිරීම තුලින් සමාජයෙහි ආර්ථික ශුභ සාධනයට දායකත්වය සැපයිය හැකි වගකීම් සහිත පුද්ගලයින් රටට බිහිකිරීමයි.

Our mission

Our mission is to make human life successful by developing individual health, strength, talents and intelligence. We strive to guide and help in a loving environment.

අප පරමාර්ථය වාසනාවන්ත මිනිස් ජීවිත ඇති කිරීම සදහා අවශ්‍ය නිරෝගි, ශක්තිමත්, කුසලතා පිරි, බුද්ධිමත් පුද්ගලයින් බිහි කිරීමයි. සැම විටම අපගේ පරිශ්‍රමය වනුයේ කාරුණාබර සුහදශීලි පරිසරයක් තුල මග පෙන්වීමයි.



No comments:

Post a Comment